සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පැවසුවේ, ඉන් පාන් ඇතුළු තිරිඟු පිටි නිෂාප්දනවල මිල ගණන් සංශෝධනය කරන්නේද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නා බවයි.
ඒ සඳහා සංගමයේ විධායක සභාව හෙට(22) රැස්වෙන බවද ඔහු ප්රකාශ කළේය.