.webp)

ඒ, කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් නායයෑමක් සක්රීය වී දුම්රිය මාර්ගයට සේදී ආ පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමේ හදිසි ප්රතිසංස්කරණ හේතුවෙන් ය.
ඒ අනුව අද සහ හෙට මුදල් ගෙවා ආසන වෙන්කරවාගත් මගීන්ට එම මුදල් නැවත ලබා ගැනීමට පහසුකම් සළසා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
