.webp)
-626586-626631.jpg)
පොලීසිය පැවසුවේ, අද මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
පොලීසිය පැවසුවේ, එහිදී අවශ්යතාවක් මතුවුවහොත් රස පරීක්ෂකවරයා වෙතද ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.
දුම්රිය මාර්ග සංඥා ක්රියාත්මකව තිබියදී බස් රථය, මාර්ගය හරහා ගමන් කර තිබේ.
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක්, දුම්රියක ගැටී ළමුන් 13 දෙනෙකු තුවාල ලැබීය.
තුවාල ලබා ඇත්තේ, අවුරුදු 14ත් 15ත් අතර වයසේ පසුවන ළමුන් පිරිසකි.
ඔවුන් කොට්ටාව ප්රදේශයේ සිට කොග්ගල මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ගොස් යළි පැමිණෙමින් සිටි උපකාරක පන්ති සිසුන් පිරිසකි.
