.webp)

අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනවිරත්න සඳහන් කළේ, කලාප අධ්යාපන අධ්යක්ෂවරුන්ගේ අනුමැතියට යටත්ව විදුහල්පතිවරුන්ට ඒ පිළිබඳව තීරණය කළ හැකි බවයි.
සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පුරෝකතනය කර තිබේ.
