COLOMBO(News1st) - පසුගිය 17 වැනිදා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාව ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබේ.එම වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ, පළමුව ලක්ෂපාන විදුලි බලාගාරයේ පළමු ඒකකයේ විදුලි ජනනය හදිසියේ පහත වැටී ඇති බවයි.ඒ හේතුවෙන් එහි විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 187 සිට මෙගාවොට් 5 දක්වා, මිලි තත්පර 450ක් ඇතුළත පහත වැටී තිබේ.එමඟින් ජාතික විදුලි පද්ධතියේ සංඛ්යාතය තත්පර 2ක් ...